උතුරු මැද පළාතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සුන්දර වෙල් යායවල් මැදින් සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් විශාල ප්‍රමාණයක් රටට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.
කීර්තිමත් නායකත්වයන් කරා මුළු හදින්ම
අධ්‍යාපන ප්රතිපත්තීන් වලට අනුව යමින්, ජාතික පොදු අරමුණු හා නිපුණතාවලට හරවත් ලෙස ළගාවීම සදහා , හිස , අත හා හද හදන ද්විතියික අධ්‍යාපනයක් ලබාදීම මෙන්ම පුරෝගාමි නායකත්වයක් වෙත නැඹුරු වන සිසු දරුවෙකු බිහිකිරිම උදෙසා කැපවිම.