පො/නාගපොකුණ ක.වි

පාසලේ ඉතිහාසය

කලාප නර්තන තරඟාවලිය 2024

පාසලේ සංගීත ඒකකයට ආධාරැ පිණිස පොළක් පැවත්වීම. 2024.04.10 වන දින

slider.png
sider2.png
sider2.png
20240307_121454.jpg

උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිගුරක්ගොඩ කොට්ඨාශයට අයත් නාගපොකුණ විද්‍යාලය සුන්දර ග්‍රාමීය පසුබිමක පිහිටා ඇති පාසලකි. 48/ජයන්තිපුර ග්‍රාමසේවා වසමට අයත් මෙම විද්‍යාලය 1-11 ශ්‍රේණිවලින් සමන්විත වූවකි. 1957 වර්ෂයේදී ආරම්භ කිරීමට යෝජිත වූ මෙම පාසල පිළිබදව අතීත වාර්තා කිසිවක් නොවූවද 1962 ජනවාරි මස 04 දා සිට ලොග් සටහන් තබා ඇත. එදා ශිෂ්‍ය සංඛ්‍යාව 40 වන් කුඩා ප්‍රමාණයක් වුවද ක්‍රමක්‍රමයෙන් අඩුවෙමින් වැඩි වෙමින් පැමිණ මේවන විට 224 ක් පමණ ශිෂ්‍ය සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබමින් සිටී.

පාසලේ මුල්ම විදුහල්පති වරයා වූයේ එච්.ඩී. සේරම් මුල්ගුරු මහතාය.