පො/නාගපොකුණ ක.වි

කලාප නර්තන තරඟාවලිය 2024

පාසලේ සංගීත ඒකකයට ආධාරැ පිණිස පොළක් පැවත්වීම. 2024.04.10 වන දින

slider.png
sider2.png
sider2.png
20240307_121454.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

එච්.එම්.එස්.කුමාරිහාමි මිය

සාම්ප්‍රදායික පන්ති කාමර පරිසරයේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙන් මිදී නව පරිගණක තාක්ෂණික මෙවලම් හා ගැටෙමින් වර්තමාන අධ්‍යාපනයේ පෙර ගමනක් යාමට වෙර දරණ විද්‍යාලයීය දූ දරු පිරිසට මාගේ හෘදයාංගම සුභාශිංසන පිරිනමමි.

එච්.එම්.එස්.කුමාරිහාමි මිය
නියෝජ්‍ය විදුහල්පති (පාලන)
නාගපොකුණ ක.වි..