හිගුරක්ගොඩ
2024 වර්ෂය කලාප නර්තන තරඟාවලිය 2024 අප්‍රේල් 28 වන දින පැවත්වීමට කටයුතු සූදානම් කර ඇත.
පාසලේ සංගීත ඒකකයට විශාල අඩුපාඩුවක්ව පවතින සංගීත කාමරය අලුත්වැඩියා කටයුතු කර ගැනීමේ අරමුණින් 2024-04-10 වන දින පෙ.ව. 8.00 ට පොළ වැඩසටහනක් පැවත්වීමට කටයුතු සූදානම් කර ඇත.
ලිපිනය : නාගපොකුණ, ජයන්තිපුර
දුරකථන අංකය : 027 2052 939
විද්‍යුත් තැපෑල : [email protected]
වෙබ් අඩවිය : nagapokuna.schweb.lk