පො/නාගපොකුණ ක.වි

කලාප නර්තන තරඟාවලිය 2024

පාසලේ සංගීත ඒකකයට ආධාරැ පිණිස පොළක් පැවත්වීම. 2024.04.10 වන දින

slider.png
sider2.png
sider2.png
20240307_121454.jpg

සැරදේ විදුහල් මව්නි

වැජඹේවා සව්සිරිනි...//

නාගපොකුණ විදුහල් අප මෑණි

වැජඹේවා සව්සිරිනි....

 

යුතුකම් ගුණදම් වඩවා

දෑ අභිමන් හද රදවා

දිවිදී දෙසබස රැස සුරකිමු අප

ජය ජය විදුහල් මාතා .....

සැරදේ විදුහල් මව්නි.....