පළාත් නර්තන තරඟාවලිය - 2023
ගායනය සමඟ වාදනය යන අංශයෙන් පාසලේ නර්තන කණ්ඩායම තුන්වන ස්ථානය දිනාගනු ලැබුවා.
2024 වර්ෂය කලාප නර්තන තරඟාවලිය 2024 අප්‍රේල් 28 වන දින පැවත්වීමට කටයුතු සූදානම් කර ඇත.
පාසලේ සංගීත ඒකකයට විශාල අඩුපාඩුවක්ව පවතින සංගීත කාමරය අලුත්වැඩියා කටයුතු කර ගැනීමේ අරමුණින් 2024-04-10 වන දින පෙ.ව. 8.00 ට පොළ වැඩසටහනක් පැවත්වීමට කටයුතු සූදානම් කර ඇත.




© 2025 පො/නාගපොකුණ ක.වි - හිගුරක්ගොඩ. All rights reserved. Design with by Webcomms Global | Help Desk