පො/නාගපොකුණ ක.වි

කලාප නර්තන තරඟාවලිය 2024

පාසලේ සංගීත ඒකකයට ආධාරැ පිණිස පොළක් පැවත්වීම. 2024.04.10 වන දින

slider.png
sider2.png
sider2.png
20240307_121454.jpg
ළමා හා ගුරු දින සැමරුම 2023

ළමා හා ගුරු දින සැමරුම 2023

2023 ඔක්‍තෝබර් 1 සහ 6 වන දින පාසලේ ළමා හා වැඩිහිටි දිනය සහ ගුරු දිනය උත්සවාකාරයෙන් පැවත්වුණි.

ළමා දිනය වෙනුවෙන් දරුවන් සඳහා ක්‍රියාකාරකම් රැසක් සහ දහවල් ආහාරය සූදානම් කෙරුණු අතර, ගුරු දිනය වෙනුවෙන් සිසුන් නැටුමින්, ගැයුමින් තම දක්ෂතා එළි දැක්වීය.

 

Latest News

ළමා හා ගුරු දින සැමරුම 2023

2023 ඔක්‍තෝබර් 1 සහ 6 වන දින පාසලේ ළමා හා වැඩිහිටි දිනය සහ ගුරු දිනය උත්සවාකාරයෙන් පැවත්වුණි.

නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2024

 

2024 නාගපොකුණ විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උළෙල, විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් අයුරින් පැවත්වුණි.

පාසල් පොළ

පාසලේ සෞන්දර්ය ඒකකය අලුත්වැඩියාවට ආධාර පිණිස සිසු දරුවන් විසින් පැවත්වූ පොළ 2023 සැප්තැම්බර් පළමුවන දින පාසල්භූමියේදී සාර්ථක ලෙස පවත්වනු ලැබුවා.