පාසලේ සෞන්දර්ය ඒකකය අලුත්වැඩියාවට ආධාර පිණිස සිසු දරුවන් විසින් පැවත්වූ පොළ 2023 සැප්තැම්බර් පළමුවන දින පාසල්භූමියේදී සාර්ථක ලෙස පවත්වනු ලැබුවා.
2024 වර්ෂය කලාප නර්තන තරඟාවලිය 2024 අප්‍රේල් 28 වන දින පැවත්වීමට කටයුතු සූදානම් කර ඇත.
පාසලේ සංගීත ඒකකයට විශාල අඩුපාඩුවක්ව පවතින සංගීත කාමරය අලුත්වැඩියා කටයුතු කර ගැනීමේ අරමුණින් 2024-04-10 වන දින පෙ.ව. 8.00 ට පොළ වැඩසටහනක් පැවත්වීමට කටයුතු සූදානම් කර ඇත.




2023 ඔක්‍තෝබර් 1 සහ 6 වන දින පාසලේ ළමා හා වැඩිහිටි දිනය සහ ගුරු දිනය උත්සවාකාරයෙන් පැවත්වුණි.
2024 නාගපොකුණ විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උළෙල, විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් අයුරින් පැවත්වුණි.
පාසලේ සෞන්දර්ය ඒකකය අලුත්වැඩියාවට ආධාර පිණිස සිසු දරුවන් විසින් පැවත්වූ පොළ 2023 සැප්තැම්බර් පළමුවන දින පාසල්භූමියේදී සාර්ථක ලෙස පවත්වනු ලැබුවා.
© 2025 පො/නාගපොකුණ ක.වි - හිගුරක්ගොඩ. All rights reserved. Design with by Webcomms Global | Help Desk