2024 නාගපොකුණ විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උළෙල, විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් අයුරින් පැවත්වුණි.
හංස සහ මයුර වශයෙන් නිවාස දෙකකට බෙදී නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2024.03.26 අගහරුවාදා දින සාර්ථකව නිමා කරන ලදී. මෙහිදී මයුර නිවාසය ලකුණු 520 ක් ලබාගෙන ශූරතාවයද , හංස නිවාසය ලකුණු 410 ක් ලබාගෙන අනුශූරතාවයද ලබාගන්නා ලදී. උත්සව දින ප්‍රධාන ආරාධිතයින් වශයෙන් අමාත්‍ය ගරු සිරිපාල ගම්ලත් මැතිතුමා සහ හිගුරක්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චන්දිමාලා වාසලමුදලි මැතිණිය පැමිණියහ.









